About Us

මම  මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෙක් නම් නොවෙයි. නමුත් මෙම ක්ෂේත‍්‍රය ගැන මම හදාරපු, කියවපු, අත්හදාබැලූ දෙවල් ටිකක් මේ ක්ෂේත‍්‍රයට ඇලූම් කරන තවත් අයෙකුට උපකාරයක් වීම සදහා ඔබත් සමඟ බෙදාගැනීමටයි මම හිතුවේ මේ  බ්ලොග් එක පටන් ගන්න. ඉතිං ඔබටත් හිතෙනවනම් මේ වැඬේ හොඳයි කියලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔබද දන්නා දෙයක් වෙයිනම් අපත් සමඟද බෙදාගන්න පුළුවන්.

Vision
මා සිතනුයේ මා සතු යම් දැනුමක් ඇත්නම් එය මට අයිති නැතිවගයි. මන්ද මා දන්නා දේ තුල ඇත්තේ මට පෙර ජීවත් වූ බොහෝ මිනිසුන්ගේ ශ‍්‍රමය හා දැනුම මිස මා උපතින් ගෙනා දෙයක් නොමැති හෙයිනි.